නික්මයාම 22:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ඔබ ඇපයක් වශයෙන් ඔබේ අසල්වැසියාගෙන් ඔහුගේ පිට වස්ත්‍රය ගත්තොත්+ ඉර බැස යෑමට පෙර එය නැවත ඔහුට දිය යුතුයි. නික්මයාම 22:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මන්ද ඔහුට පොරවාගැනීමට තිබෙන්නේ එය පමණයි.+ ඔබ ඒ වස්ත්‍රය ඔබ ළඟ තබාගත්තොත් ඔහු නිදාගන්නා විට පොරවාගන්නේ කුමකින්ද? ඔහු හඬමින් මට කන්නලව් කළොත් මම අනිවාර්යයෙන්ම ඔහුට සවන් දෙන්නෙමි. මන්ද මා අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙකි.+
26 “ඔබ ඇපයක් වශයෙන් ඔබේ අසල්වැසියාගෙන් ඔහුගේ පිට වස්ත්‍රය ගත්තොත්+ ඉර බැස යෑමට පෙර එය නැවත ඔහුට දිය යුතුයි.
27 මන්ද ඔහුට පොරවාගැනීමට තිබෙන්නේ එය පමණයි.+ ඔබ ඒ වස්ත්‍රය ඔබ ළඟ තබාගත්තොත් ඔහු නිදාගන්නා විට පොරවාගන්නේ කුමකින්ද? ඔහු හඬමින් මට කන්නලව් කළොත් මම අනිවාර්යයෙන්ම ඔහුට සවන් දෙන්නෙමි. මන්ද මා අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙකි.+