ගීතාවලිය 45:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මාලිගාවේ සිටින රජුගේ දියණිය තේජශ්‍රීයෙන් වැජඹෙයි.+ඇගේ වස්ත්‍ර රන් නූල්වලින් වැඩ දමා ඇත. යෙසායා 49:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබේ ඇස් ඇර වටපිට බලන්න. ඔවුහු සියලුදෙනාම එක් රැස් වී+ ඔබ වෙත පැමිණෙන්නෝය. යෙහෝවා දෙවි වන මා ජීවමානය. ඒ නිසා මා කියන මේ දේ ස්ථිර වශයෙන්ම සිදු වන්නේය.+ ‘ඒ සියලුදෙනාම ඔබව අලංකාර කරන ආභරණ මෙන් වන්නෝය. ඔබව වට කරගෙන සිටින ඔවුන් නිසා ඔබ ආභරණ පැළඳගත් මනාලියක් මෙන් වන්නෙහිය.’+ එළිදරව් 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අපි ප්‍රීති වෙමු. ප්‍රීතියෙන් ඉපිල යමු. එලෙසම ඔහුට සියලු ප්‍රශංසා හා ගෞරවය ලබා දෙමු.+ මන්ද බැටළු පැටවාගේ විවාහය+ සිදු වන අවස්ථාව පැමිණ තිබේ.+ ඔහුගේ භාර්යාවද ඒ විවාහය සඳහා සූදානම්ව සිටියි.+
18 ඔබේ ඇස් ඇර වටපිට බලන්න. ඔවුහු සියලුදෙනාම එක් රැස් වී+ ඔබ වෙත පැමිණෙන්නෝය. යෙහෝවා දෙවි වන මා ජීවමානය. ඒ නිසා මා කියන මේ දේ ස්ථිර වශයෙන්ම සිදු වන්නේය.+ ‘ඒ සියලුදෙනාම ඔබව අලංකාර කරන ආභරණ මෙන් වන්නෝය. ඔබව වට කරගෙන සිටින ඔවුන් නිසා ඔබ ආභරණ පැළඳගත් මනාලියක් මෙන් වන්නෙහිය.’+
7 අපි ප්‍රීති වෙමු. ප්‍රීතියෙන් ඉපිල යමු. එලෙසම ඔහුට සියලු ප්‍රශංසා හා ගෞරවය ලබා දෙමු.+ මන්ද බැටළු පැටවාගේ විවාහය+ සිදු වන අවස්ථාව පැමිණ තිබේ.+ ඔහුගේ භාර්යාවද ඒ විවාහය සඳහා සූදානම්ව සිටියි.+