ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 132:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එහි පූජකයන්ට ගැලවීම නමැති වස්ත්‍රය පළඳවන්නෙමි.+

      එහි වෙසෙන මාගේ විශ්වාසවන්ත සේවකයෝ නිසැකවම ප්‍රීති ඝෝෂා නඟනු ඇත.

  • යෙසායා 52:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 සියොන් දියණිය, දැන් නැඟිට ඔබේ දෑත් සවිමත් කරගන්න!+ ශුද්ධ නුවර+ වන යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න!+ චර්මච්ඡේදනය නොවූ කෙනෙකුවත් අපවිත්‍ර කෙනෙකුවත් යළි කිසිදා ඔබ තුළට ඇතුල් වන්නේ නැත.+

  • එළිදරව් 21:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න