යෙසායා 65:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම යෙරුසලම සහ ඇගේ සෙනඟ ගැන අතිශයින් ප්‍රීති වෙමි.+ යළි කිසිදා ඇගෙන් වැලපෙන හඬක්වත් වේදනාවෙන් කෑ මොර දෙන හඬක්වත් ඇසෙන්නේ නැත.”+ යෙරෙමියා 32:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කිරීමට මම ඉතා සතුටින් බලා සිටින්නෙමි.+ මම ඔවුන්ව මේ දේශයේ ස්ථිර ලෙස පිහිටුවන්නෙමි.+ මා ඒ දේ කරන්නේ මාගේ මුළු හදවතින්මය.’”
19 මම යෙරුසලම සහ ඇගේ සෙනඟ ගැන අතිශයින් ප්‍රීති වෙමි.+ යළි කිසිදා ඇගෙන් වැලපෙන හඬක්වත් වේදනාවෙන් කෑ මොර දෙන හඬක්වත් ඇසෙන්නේ නැත.”+
41 ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කිරීමට මම ඉතා සතුටින් බලා සිටින්නෙමි.+ මම ඔවුන්ව මේ දේශයේ ස්ථිර ලෙස පිහිටුවන්නෙමි.+ මා ඒ දේ කරන්නේ මාගේ මුළු හදවතින්මය.’”