ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 62:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යළි කෙදිනකවත් ඔබ අත්හරිනු ලැබූ තැනැත්තියක්යයි නොකියන්නේය.+ ඔබේ දේශය පාළුවට ගිය ස්ථානයක් කියාද කිසිවෙක් නොකියන්නේය.+ ඒ වෙනුවට ඔබව, ‘මාගේ ප්‍රීතිය’+ ලෙසද ඔබේ දේශය, ‘මාගේ භාර්යාව’ ලෙසද හඳුන්වනු ඇත. මන්ද යෙහෝවා දෙවි ඔබ ගැන ප්‍රීති වෙයි. ඔබේ දේශයද භාර්යාවක් ලෙස භාරගනු ඇත.+

  • යෙරෙමියා 32:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කිරීමට මම ඉතා සතුටින් බලා සිටින්නෙමි.+ මම ඔවුන්ව මේ දේශයේ ස්ථිර ලෙස පිහිටුවන්නෙමි.+ මා ඒ දේ කරන්නේ මාගේ මුළු හදවතින්මය.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න