යෙසායා 57:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ කාලයේදී, යමෙක් මෙසේ කියයි. ‘ජනයෙනි, මාර්ගය සකසන්න! එය එළි පෙහෙළි කර+ මගේ සෙනඟ ඉදිරියේ තිබෙන සියලු බාධක ඉවත් කරන්න.’ ”+
14 ඒ කාලයේදී, යමෙක් මෙසේ කියයි. ‘ජනයෙනි, මාර්ගය සකසන්න! එය එළි පෙහෙළි කර+ මගේ සෙනඟ ඉදිරියේ තිබෙන සියලු බාධක ඉවත් කරන්න.’ ”+