යෙසායා 35:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ දේශයෙහි මාර්ගයක්+ ඉදි කරනු ලබයි. එය ශුද්ධ මඟ ලෙස හඳුන්වනු ඇත.+ අපවිත්‍ර වූ කිසිවෙක් එහි ගමන් නොකරයි. අඥානයා ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැත.+ එහි ගමන් කරන්නේ අවසර ලැබූ අය පමණි. යෙසායා 40:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සවන් දෙන්න! පාළුකරයේ සිට යමෙකු හඬ නඟනවා ඔබට ඇසෙනවාද?+ “ජනයෙනි, යෙහෝවා දෙවිගේ මාර්ගය එළි පෙහෙළි කර සූදානම් කරන්න.+ කාන්තාරය හරහා දිව යන අපේ දෙවිගේ ගමන් මඟ සමතලා කරන්න.+ යෙසායා 62:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ජනයෙනි, පිටත්ව යන්න. නුවර දොරටුවෙන් පිටත්ව යන්න. මාර්ගය එළි පෙහෙළි කර එය සකසන්න.+ එහි ගල්, බොරලු ඉවත් කර+ ජනයාට පෙනෙන සේ කොඩියක් සිටුවන්න.+
8 ඒ දේශයෙහි මාර්ගයක්+ ඉදි කරනු ලබයි. එය ශුද්ධ මඟ ලෙස හඳුන්වනු ඇත.+ අපවිත්‍ර වූ කිසිවෙක් එහි ගමන් නොකරයි. අඥානයා ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැත.+ එහි ගමන් කරන්නේ අවසර ලැබූ අය පමණි.
3 සවන් දෙන්න! පාළුකරයේ සිට යමෙකු හඬ නඟනවා ඔබට ඇසෙනවාද?+ “ජනයෙනි, යෙහෝවා දෙවිගේ මාර්ගය එළි පෙහෙළි කර සූදානම් කරන්න.+ කාන්තාරය හරහා දිව යන අපේ දෙවිගේ ගමන් මඟ සමතලා කරන්න.+
10 ජනයෙනි, පිටත්ව යන්න. නුවර දොරටුවෙන් පිටත්ව යන්න. මාර්ගය එළි පෙහෙළි කර එය සකසන්න.+ එහි ගල්, බොරලු ඉවත් කර+ ජනයාට පෙනෙන සේ කොඩියක් සිටුවන්න.+