යෙසායා 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊජිප්තු දේශයෙන් පිටතට ඒමට ඊශ්‍රායෙල්වරුන්ට මඟ සලසා දුන් ආකාරයටම දෙවිගේ සෙනඟ අතරින් ඉතුරු වී සිටින අයට+ ඇසිරියාවෙන් පිටතට ඒම සඳහා මාර්ගයක්+ සකස් කර තිබෙයි. යෙසායා 49:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ සියලු කඳු හරහා මම පාරවල් සකස් කරමි. මාගේ මාර්ග මම උස් කරමි.+ යෙසායා 62:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ජනයෙනි, පිටත්ව යන්න. නුවර දොරටුවෙන් පිටත්ව යන්න. මාර්ගය එළි පෙහෙළි කර එය සකසන්න.+ එහි ගල්, බොරලු ඉවත් කර+ ජනයාට පෙනෙන සේ කොඩියක් සිටුවන්න.+ යෙරෙමියා 31:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඊශ්‍රායෙල් දියණිය, ඔබේ ප්‍රයෝජනය සඳහා මං සලකුණු හා මඟ පෙන්වන කණු සිටුවන්න.+ ඔබ යා යුතු නිවැරදි මාර්ගය සොයාගෙන+ ඔබේ මුළු සිතින්ම හැරී එන්න. ඔබේ නගරවලට ආපසු පැමිණෙන්න.+
16 ඊජිප්තු දේශයෙන් පිටතට ඒමට ඊශ්‍රායෙල්වරුන්ට මඟ සලසා දුන් ආකාරයටම දෙවිගේ සෙනඟ අතරින් ඉතුරු වී සිටින අයට+ ඇසිරියාවෙන් පිටතට ඒම සඳහා මාර්ගයක්+ සකස් කර තිබෙයි.
10 ජනයෙනි, පිටත්ව යන්න. නුවර දොරටුවෙන් පිටත්ව යන්න. මාර්ගය එළි පෙහෙළි කර එය සකසන්න.+ එහි ගල්, බොරලු ඉවත් කර+ ජනයාට පෙනෙන සේ කොඩියක් සිටුවන්න.+
21 “ඊශ්‍රායෙල් දියණිය, ඔබේ ප්‍රයෝජනය සඳහා මං සලකුණු හා මඟ පෙන්වන කණු සිටුවන්න.+ ඔබ යා යුතු නිවැරදි මාර්ගය සොයාගෙන+ ඔබේ මුළු සිතින්ම හැරී එන්න. ඔබේ නගරවලට ආපසු පැමිණෙන්න.+