ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 19:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒ කාලයේදී ඊජිප්තුවත් ඇසිරියාවත් අතර මාර්ගයක්+ සකස් කරනු ඇත. එවිට ඇසිරියානු ජාතිකයෝ ඊජිප්තු දේශයටත් ඊජිප්තු ජාතිකයෝ ඇසිරියාවටත් යන්නෝය. ඔවුහු එක්ව දෙවිට සේවය කරති.

  • යෙසායා 40:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සවන් දෙන්න! පාළුකරයේ සිට යමෙකු හඬ නඟනවා ඔබට ඇසෙනවාද?+ “ජනයෙනි, යෙහෝවා දෙවිගේ මාර්ගය එළි පෙහෙළි කර සූදානම් කරන්න.+ කාන්තාරය හරහා දිව යන අපේ දෙවිගේ ගමන් මඟ සමතලා කරන්න.+

  • යෙසායා 57:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒ කාලයේදී, යමෙක් මෙසේ කියයි. ‘ජනයෙනි, මාර්ගය සකසන්න! එය එළි පෙහෙළි කර+ මගේ සෙනඟ ඉදිරියේ තිබෙන සියලු බාධක ඉවත් කරන්න.’ ”+

  • යෙසායා 62:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ජනයෙනි, පිටත්ව යන්න. නුවර දොරටුවෙන් පිටත්ව යන්න. මාර්ගය එළි පෙහෙළි කර එය සකසන්න.+ එහි ගල්, බොරලු ඉවත් කර+ ජනයාට පෙනෙන සේ කොඩියක් සිටුවන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න