යෙසායා 35:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ දේශයෙහි මාර්ගයක්+ ඉදි කරනු ලබයි. එය ශුද්ධ මඟ ලෙස හඳුන්වනු ඇත.+ අපවිත්‍ර වූ කිසිවෙක් එහි ගමන් නොකරයි. අඥානයා ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැත.+ එහි ගමන් කරන්නේ අවසර ලැබූ අය පමණි.
8 ඒ දේශයෙහි මාර්ගයක්+ ඉදි කරනු ලබයි. එය ශුද්ධ මඟ ලෙස හඳුන්වනු ඇත.+ අපවිත්‍ර වූ කිසිවෙක් එහි ගමන් නොකරයි. අඥානයා ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැත.+ එහි ගමන් කරන්නේ අවසර ලැබූ අය පමණි.