ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 50:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 අපේ දෙවි පැමිණෙන්නේය. ඔහු නිහඬව නොසිටින්නේය.+

      ඔහු ඉදිරියේ විශාල ගින්නක් ඇවිළෙමින් තිබුණේය.+

      දරුණු කුණාටුවක් ඔහු වටා හැමුවේය.+

  • යෙසායා 43:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+

  • යෙරෙමියා 5:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “ඔවුන් කරන මේ අපරාධවලට ඔවුන් අනිවාර්යයෙන්ම මට ගණන් දිය යුතුයි. එයින් මා ඔවුන්ව නිදහස් කරන්නේ කෙසේද?+ මෙලෙස හැසිරෙන ජාතියකට මා දඬුවම් නොකර සිටින්නේ කෙසේද” කියා යෙහෝවා දෙවි අසන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න