යෙසායා 33:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කෙත්වතු පාළුවට ගොස් ඇත. දේශය වැලපෙයි.+ ලෙබනොන් දේශය නාස්තියට ගොස් ලැජ්ජාවට පත් වී ඇත.+ ෂාරොන් තැනිතලාව+ දැන් කාන්තාරයකි. බාෂාන් හා කර්මෙල් දේශයන්හි ගස්වල කොළ හැළෙයි.+
9 කෙත්වතු පාළුවට ගොස් ඇත. දේශය වැලපෙයි.+ ලෙබනොන් දේශය නාස්තියට ගොස් ලැජ්ජාවට පත් වී ඇත.+ ෂාරොන් තැනිතලාව+ දැන් කාන්තාරයකි. බාෂාන් හා කර්මෙල් දේශයන්හි ගස්වල කොළ හැළෙයි.+