උත්පත්ති 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට යෙහෝවා දෙවි සර්පයාට+ මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා සියලු හීලෑ සතුන් අතරේද වනසතුන් අතරේද ඔබ ශාප ලද්දෙකි. ඔබ බඩ ගා යමින් ඔබේ ජීවිත කාලය පුරාම දූවිලි කන්නෙහිය.+ රෝම 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 තව ටික කලකින් සමාදානය ලබා දෙන දෙවි+ සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔබ සැමට ලැබේවා!+
14 එවිට යෙහෝවා දෙවි සර්පයාට+ මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා සියලු හීලෑ සතුන් අතරේද වනසතුන් අතරේද ඔබ ශාප ලද්දෙකි. ඔබ බඩ ගා යමින් ඔබේ ජීවිත කාලය පුරාම දූවිලි කන්නෙහිය.+
20 තව ටික කලකින් සමාදානය ලබා දෙන දෙවි+ සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔබ සැමට ලැබේවා!+