හිතෝපදේශ 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එවිට ඔබේ ගතට* සුවයක්ද+ ඔබේ ඇටවලට ප්‍රාණවත්බවක්ද+ ලැබෙනු ඇත. හිතෝපදේශ 17:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි.+ නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි.+