ගීතාවලිය 22:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මාගේ ශක්තිය පහව ගොස් ඇත. මා දැන් බිඳී ගිය වළඳක් මෙනි.+මාගේ දිව උඩුතල්ලේ ඇලී ඇත.+මිනී වළට ඔබ මා නියම කළෙහිය.+ හිතෝපදේශ 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දරුණු රෝගයක් පවා දරාගැනීමට මිනිසෙකුට සිතේ සවිය තිබුණත්+ බිඳුණු සිතක් දරාගත හැක්කේ කාටද?+ 2 කොරින්ති 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද කෙනෙක් දෙවි ඉදිරියේ අවංකවම දුක් වෙනවා නම් එය පසුතැවිල්ලටත් ඒ පසුතැවිල්ල ගැලවීමටත් මඟ පාදයි. ඒ නිසා ඔබ කනගාටු නොවිය යුතුයි.+ අනික් අතට මේ ලෝකයේ මිනිසුන් මෙන් දුක් වීමෙන් කිසි පලක් නැත. එසේ කළොත් එය විනාශයට හේතු වේ.+
15 මාගේ ශක්තිය පහව ගොස් ඇත. මා දැන් බිඳී ගිය වළඳක් මෙනි.+මාගේ දිව උඩුතල්ලේ ඇලී ඇත.+මිනී වළට ඔබ මා නියම කළෙහිය.+
10 මන්ද කෙනෙක් දෙවි ඉදිරියේ අවංකවම දුක් වෙනවා නම් එය පසුතැවිල්ලටත් ඒ පසුතැවිල්ල ගැලවීමටත් මඟ පාදයි. ඒ නිසා ඔබ කනගාටු නොවිය යුතුයි.+ අනික් අතට මේ ලෝකයේ මිනිසුන් මෙන් දුක් වීමෙන් කිසි පලක් නැත. එසේ කළොත් එය විනාශයට හේතු වේ.+