යෙසායා 30:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔහුගේ බලය වේගයෙන් ගලා යන ජල ධාරාවක් මෙනි. එය ගෙල දක්වාම නඟින්නේය.+ ඔහු ජාතීන්ව පොළා+ කිසි කමකට නැති දහයියා මෙන් ඉවතලන්නේය. ඔහු ඔවුන්ගේ හකුවලට කටකලියාවක්+ දමා ඔවුන්ව විනාශය කරා ඇදගෙන යන්නේය.+
28 ඔහුගේ බලය වේගයෙන් ගලා යන ජල ධාරාවක් මෙනි. එය ගෙල දක්වාම නඟින්නේය.+ ඔහු ජාතීන්ව පොළා+ කිසි කමකට නැති දහයියා මෙන් ඉවතලන්නේය. ඔහු ඔවුන්ගේ හකුවලට කටකලියාවක්+ දමා ඔවුන්ව විනාශය කරා ඇදගෙන යන්නේය.+