නික්මයාම 29:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකුව දිනපතා ඔප්පු කරන්න.+ ගණන් කතාව 29:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 “‘ඔබට නියම කළ උත්සව දිනවලදී+ ඔබ යෙහෝවා දෙවි වන මට ඒ සියලු පූජා ඔප්පු කළ යුතුයි. ඔබ ඔප්පු කරන භාරවලට,+ කැමැත්තෙන් ඔප්පු කරන පූජාවලට,+ දවන පූජාවලට,+ ධාන්‍ය පූජාවලට,+ පාන පූජාවලට+ හා හවුල් පූජාවලට+ අමතරව එම පූජා ඔප්පු කළ යුතුයි.’” මීකා 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිට බැටළුවන් දහස් ගණනක් දුන්නොත් ගංගා දසදහස් ගණනක් තරම් විශාල තෙල් ප්‍රමාණයක් ඔප්පු කළොත් ඔහු ඒ ගැන සතුටු වෙයිද?+ මා දෙවිට විරුද්ධව කැරලිගසා පව් කළ පසු මගේම ලේවලින් උපන් මගේ කුලුඳුල් පුත්‍රයාව කැප කළොත් ඔහු සෑහීමට පත් වෙයිද?+
38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකුව දිනපතා ඔප්පු කරන්න.+
39 “‘ඔබට නියම කළ උත්සව දිනවලදී+ ඔබ යෙහෝවා දෙවි වන මට ඒ සියලු පූජා ඔප්පු කළ යුතුයි. ඔබ ඔප්පු කරන භාරවලට,+ කැමැත්තෙන් ඔප්පු කරන පූජාවලට,+ දවන පූජාවලට,+ ධාන්‍ය පූජාවලට,+ පාන පූජාවලට+ හා හවුල් පූජාවලට+ අමතරව එම පූජා ඔප්පු කළ යුතුයි.’”
7 යෙහෝවා දෙවිට බැටළුවන් දහස් ගණනක් දුන්නොත් ගංගා දසදහස් ගණනක් තරම් විශාල තෙල් ප්‍රමාණයක් ඔප්පු කළොත් ඔහු ඒ ගැන සතුටු වෙයිද?+ මා දෙවිට විරුද්ධව කැරලිගසා පව් කළ පසු මගේම ලේවලින් උපන් මගේ කුලුඳුල් පුත්‍රයාව කැප කළොත් ඔහු සෑහීමට පත් වෙයිද?+