ගණන් කතාව 28:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘මාසයක් ආරම්භ වන විට වස්සන් දෙදෙනෙකුව, බැටළුවෙකුව හා අවුරුද්දක් වයසැති නිකැළැල් බැටළු පැටවුන් හත්දෙනෙකුව දවන පූජා ලෙස යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන්න.+
11 “‘මාසයක් ආරම්භ වන විට වස්සන් දෙදෙනෙකුව, බැටළුවෙකුව හා අවුරුද්දක් වයසැති නිකැළැල් බැටළු පැටවුන් හත්දෙනෙකුව දවන පූජා ලෙස යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන්න.+