ද්විතීය කතාව 28:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 “යෙහෝවා දෙවි දුර ඈත+ ජීවත් වන, නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්+ ඔබට විරුද්ධව එවයි. රාජාලියෙක් තම ගොදුර ඩැහැගන්නාක් මෙන්+ ඔවුන්ද හදිස්සියේම ඔබේ දේශයට කඩාවදියි. යෙසායා 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දෙවි කොඩියක් සිටුවා දුර ඈත සිටින බලවත් ජාතියකට සංඥාවක් දෙන්නේය.+ පොළොවේ ඈත කෙළවර සිටින ඒ ජනයාව කැඳවන්නේය.+ ඔහුගේ හඬ ඇසුණු විගස ඔවුහු වේගයෙන් පැමිණෙන්නෝය.+
49 “යෙහෝවා දෙවි දුර ඈත+ ජීවත් වන, නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්+ ඔබට විරුද්ධව එවයි. රාජාලියෙක් තම ගොදුර ඩැහැගන්නාක් මෙන්+ ඔවුන්ද හදිස්සියේම ඔබේ දේශයට කඩාවදියි.
26 දෙවි කොඩියක් සිටුවා දුර ඈත සිටින බලවත් ජාතියකට සංඥාවක් දෙන්නේය.+ පොළොවේ ඈත කෙළවර සිටින ඒ ජනයාව කැඳවන්නේය.+ ඔහුගේ හඬ ඇසුණු විගස ඔවුහු වේගයෙන් පැමිණෙන්නෝය.+