එස්රා 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද+ නිදහස ලබා+ පැමිණි අන් සියලුදෙනාද දෙවිගේ ගෘහය කැප කිරීම සඳහා ඉතා සතුටින් උත්සවයක්+ පැවැත්වූහ. යෙසායා 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ කරුණාව නිසා අපෙන් අතළොස්සක් ඉතුරු වී සිටිති.+ එසේ නොවුණා නම් අප සොදොම් සහ ගොමෝරාව මෙන් නැත්තටම නැති වී යනු ඇත.+ එසකියෙල් 37:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “විවිධ ජාතීන් අතර විසිර ගොස් සිටින ඊශ්‍රායෙල් සෙනඟව මම රැස් කර තමන්ගේම දේශයට ගෙනෙන්නෙමි.+ රෝම 9:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මීට අමතරව යෙසායා ඊශ්‍රායෙල්වරුන් ගැන හඬ නඟා පැවසුවේ මෙසේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්+ වුවත් ගලවාගනු ලබන්නේ කුඩා පිරිසක් පමණි.+
16 ඊශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද+ නිදහස ලබා+ පැමිණි අන් සියලුදෙනාද දෙවිගේ ගෘහය කැප කිරීම සඳහා ඉතා සතුටින් උත්සවයක්+ පැවැත්වූහ.
9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ කරුණාව නිසා අපෙන් අතළොස්සක් ඉතුරු වී සිටිති.+ එසේ නොවුණා නම් අප සොදොම් සහ ගොමෝරාව මෙන් නැත්තටම නැති වී යනු ඇත.+
21 “ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “විවිධ ජාතීන් අතර විසිර ගොස් සිටින ඊශ්‍රායෙල් සෙනඟව මම රැස් කර තමන්ගේම දේශයට ගෙනෙන්නෙමි.+
27 මීට අමතරව යෙසායා ඊශ්‍රායෙල්වරුන් ගැන හඬ නඟා පැවසුවේ මෙසේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්+ වුවත් ගලවාගනු ලබන්නේ කුඩා පිරිසක් පමණි.+