1 කොරින්ති 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් අපි එම උත්සවය+ පරණ මුහුන් සහිතව+ එනම්, දුෂ්ටකම+ හා නපුරුකම ඇති අය සමඟ නොපවත්වා,+ මුහුන් නොදැමූ රොටි වන අවංක හා සත්‍යවාදී අය සමඟ සමරමු.+ 2 කොරින්ති 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ප්‍රේමණීය සහෝදරයෙනි, අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා+ අපගේ මනස+ සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.+ එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.+
8 එහෙයින් අපි එම උත්සවය+ පරණ මුහුන් සහිතව+ එනම්, දුෂ්ටකම+ හා නපුරුකම ඇති අය සමඟ නොපවත්වා,+ මුහුන් නොදැමූ රොටි වන අවංක හා සත්‍යවාදී අය සමඟ සමරමු.+
7 ප්‍රේමණීය සහෝදරයෙනි, අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා+ අපගේ මනස+ සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.+ එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.+