ගීතාවලිය 34:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නපුරට පිටු පා යහපත කරන්න.+සමාදානය සොයා, එය ලුහුබඳින්න.+ 1 පේතෘස් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු නපුරට පිටු පා+ යහපත් දේ කළ යුතුයි. ඔහු නිරතුරුවම සමාදානය සොයා එය ලුහුබැඳිය යුතුයි.+