ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 14:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ඔබ සියලුදෙනා යෙහෝවා දෙවිගේ දරුවෝ.+ ඒ නිසා මිය ගිය කෙනෙක් වෙනුවෙන් ඔබේ සිරුර තුවාල+ කරගන්නවත් ඔබේ ඇහි බැමි බූ+ ගාන්නවත් එපා.

  • යෙසායා 3:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “බෝල්සම් තෛලයේ+ සුවඳ වෙනුවට පුස් ගඳක් නික්මෙන්නේය. ඉඟපටිය වෙනුවට ලණුවක්ද කොණ්ඩා මෝස්තර වෙනුවට මුඩු හිසක්ද+ වටිනා වස්ත්‍ර වෙනුවට ගෝණි රෙදිද+ රූපශ්‍රීය වෙනුවට ලැජ්ජාවද*+ ඔවුන්ට හිමි වෙයි.

  • යෙරෙමියා 48:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 සියලුදෙනාම තම හිස් බූ ගාගෙන+ රැවුල් කපාගෙන+ සිටිති. ඔවුහු සියලුදෙනා අත්වල කැපීම් සිදු කරගෙන,+ ඉණ වටා ගෝණි රෙදි ඔතාගෙන සිටිති.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න