යෙරෙමියා 48:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මා මෝවබ් ගැන දුක් වී විලාප නඟන්නේ ඒ නිසාය. මම මුළු මෝවබ් දේශය ගැනම හඬා වැලපෙන්නෙමි.+ කිර්-හෙරෙස්හි වැසියන්+ ගැන විලාප නඟන්න.
31 මා මෝවබ් ගැන දුක් වී විලාප නඟන්නේ ඒ නිසාය. මම මුළු මෝවබ් දේශය ගැනම හඬා වැලපෙන්නෙමි.+ කිර්-හෙරෙස්හි වැසියන්+ ගැන විලාප නඟන්න.