යෙසායා 10:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 දිවා කාලයේදී ඇසිරියානු ජාතිකයෝ නොබ්+ නගරයේ නතර වෙති. ඔවුහු යෙරුසලමේ කන්ද+ එනම්, සියොන් නුවර පිහිටි කන්දට විරුද්ධව තම අත් අමෝරාගෙන සිටිති. මීකා 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “සෙනඟට මුරපොළක් මෙන් වූ සියොන් කන්ද!+ ඔබව පාලනය කිරීමට රජෙක් පැමිණෙනු ඇත.+ ඔහු යෙරුසලම මුලින්ම පාලනය කළ රාජකීය පෙළපතට අයත් කෙනෙකි.+
32 දිවා කාලයේදී ඇසිරියානු ජාතිකයෝ නොබ්+ නගරයේ නතර වෙති. ඔවුහු යෙරුසලමේ කන්ද+ එනම්, සියොන් නුවර පිහිටි කන්දට විරුද්ධව තම අත් අමෝරාගෙන සිටිති.
8 “සෙනඟට මුරපොළක් මෙන් වූ සියොන් කන්ද!+ ඔබව පාලනය කිරීමට රජෙක් පැමිණෙනු ඇත.+ ඔහු යෙරුසලම මුලින්ම පාලනය කළ රාජකීය පෙළපතට අයත් කෙනෙකි.+