හිතෝපදේශ 27:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 තම ගෙදරින් පලා යන මිනිසෙකු+ කැදැල්ල අත්හැර යන කුරුල්ලෙකු මෙනි.+ යෙසායා 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට, පන්නා දැමූ මුවදෙනක මෙන්ද විසිරී ගිය බැටළු රැළක් මෙන්ද+ ඔවුහු එක් එක් කෙනා තම තමන්ගේ දේශයටත් තම තමන්ගේ සෙනඟ වෙතටත් හැරී යනු ඇත.+ යෙරෙමියා 48:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “අරෝයේර් දියණිය,+ මඟ අසලට වී බලා සිටින්න. බේරී පලා දුවන අයගෙන්, ‘කුමක්ද සිදු වුණේ’ කියා අසන්න.+
14 එවිට, පන්නා දැමූ මුවදෙනක මෙන්ද විසිරී ගිය බැටළු රැළක් මෙන්ද+ ඔවුහු එක් එක් කෙනා තම තමන්ගේ දේශයටත් තම තමන්ගේ සෙනඟ වෙතටත් හැරී යනු ඇත.+