ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 32:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 පසුව ගාද් ගෝත්‍රයට අයත් අය දීබොන්,+ අටාරොත්,+ අරෝයේර්,+

  • ද්විතීය කතාව 2:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ආනොන් නිම්නය අසල පිහිටි අරෝයේර්+ නුවරද එම නිම්නය මැද පිහිටි නුවරද ගිලියද් දක්වා පිහිටි සියලු නුවරවල්ද අපි පහසුවෙන්ම අල්ලාගත්තා.+ අපේ දෙවි වන යෙහෝවා ඒ සියලු නුවරවල් අපේ අතට දුන්නා.

  • 2 සාමුවෙල් 24:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 පසුව ඔවුහු යොර්දාන් ගඟෙන් එගොඩ වී නිම්නය මැද පිහිටි අරෝයේර් නම් නුවරට+ දකුණින් කඳවුරු බැඳගත්තෝය. ඔවුහු යාසෙර් නුවර+ දක්වාත් ගාද් ගෝත්‍රයට අයිති පළාත+ දෙසටත් ගමන් කළෝය.

  • 1 ලේකම් 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 යෝවෙල්ගේ පුත්‍රයෙකු වූ+ ෂෙමාගේ පුත් ආසාස්ගේ පුත්‍රයා වන බෙලාද ඔවුන් අතර සිටියෝය. අරෝයේර්හිද+ නෙබෝ+ සහ බාල්-මෙයොන්+ දක්වා විහිදී යන ප්‍රදේශයෙහිද බෙලා වාසය කරමින් සිටියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න