- 
	                        
            
            2 ලේකම් 19:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
10 ඔබේ සහෝදරයන් අතින් යම් ලේ වැගිරීමක් සිදු වූ විට+ හෝ යම් නීතියක්,+ ආඥාවක්,+ පනතක්+ හෝ කලින් තීන්දු කළ දෙයක්+ ඔවුන් විසින් කඩ කළ විට එයට සම්බන්ධ නඩුව විභාග කළ යුත්තේ ඔබයි. එවිට යෙහෝවා දෙවිට විරුද්ධව නැවත වැරදි නොකරන ලෙස ඔබ ඔවුන්ට අනතුරු ඇඟවිය යුතුයි. මන්ද එසේ නොකළොත් දෙවිගේ උදහස ඔබටත් ඔබේ සහෝදරයන්ටත් විරුද්ධව ඇවිළෙයි.+ ඔවුන්ගේ වරද ඔබ පිට නොපැමිණෙන පිණිස ඔබ එලෙස ක්‍රියා කළ යුතුයි.
 
 -