ද්විතීය කතාව 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඊශ්‍රායෙල්වරුනි, මම දැන් ඔබට දෙන නීති හා තීන්දු හොඳින් සිතට ගන්න. ඔබ ඒවා පිළිපදිමින් ඔබේ ජීවිතය රැකගන්න.+ ඔබ එසේ කළොත් ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔබට ලබා දෙන දේශය හිමි කරගන්නත් ඔබට හැකි වෙයි. ගීතාවලිය 147:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 තම වදන් ඔහු යාකොබ්ට ප්‍රකාශ කරන්නේය.+තම නියෝග+ සහ තීන්දු+ ඔහු ඊශ්‍රායෙල් ජනයාට කියා දෙන්නේය.
4 “ඊශ්‍රායෙල්වරුනි, මම දැන් ඔබට දෙන නීති හා තීන්දු හොඳින් සිතට ගන්න. ඔබ ඒවා පිළිපදිමින් ඔබේ ජීවිතය රැකගන්න.+ ඔබ එසේ කළොත් ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔබට ලබා දෙන දේශය හිමි කරගන්නත් ඔබට හැකි වෙයි.