ගීතාවලිය 72:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු ඔබේ සෙනඟ වෙනුවෙන් ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරයි.+පීඩාවට ලක් වූ ඔබේ ජනයාට යුක්තිය ඉටු කර දෙයි.+ යෙසායා 32:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ කාලයේදී, ධර්මිෂ්ඨකමින්+ පාලනය කිරීමට රජෙකුවද+ යුක්තිය ඉටු කිරීමට පාලකයන්වද+ පත් කරනු ලබයි.