ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 18:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දමස්කයේ ජීවත් වූ සිරියන්වරුන් ෂොබාහි රජු වූ+ හදද්එෂෙර්ගේ උපකාරයට පැමිණි විට දාවිත් රජ ඔවුන්ගෙන් විසිදෙදහසක්වද මරා දැමුවේය.

  • යෙරෙමියා 49:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 දමස්කය ගැන දෙවි පැවසුවේ මෙයයි.+ “හමාත්+ හා අර්පාද්+ නගරවල වෙසෙන්නන්ට අසන්න ලැබුණු නරක ආරංචිය නිසා ඔවුහු අධෛර්යට පත්ව සිටිති.+ ඔවුන්ට මහත් ලැජ්ජාවක් දැනිණ. ඔවුන් නිශ්චල කිරීමට නොහැකි කැලඹුණු මුහුදක් මෙනි.+

  • ආමොස් 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මම දමස්කයේ නුවර දොරටුවේ අගුල් කඩා+ බිකත්-ආවෙන් ප්‍රදේශයේ වැසියන්වද බෙත්-ඒදන් ප්‍රදේශයේ රාජ යෂ්ටිය හිමි තැනැත්තාවද විනාශ කර දමන්නෙමි. සිරියාවේ වැසියන්ව කිර් දේශයට+ ගෙන යනු ලබයි.’ එසේ පැවසුවේ යෙහෝවා දෙවිය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න