යෙසායා 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සිරියාවේ ප්‍රධාන නගරය දමස්කයයි. දමස්කය පාලනය කරන්නේ රෙෂින් රජුයි. තව අවුරුදු හැටපහකින් එෆ්‍රායිම්වරු ජාතියක් හැටියට පොළොවෙන් තුරන් වනු ඇත.+ යෙසායා 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දමස්කයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ “දමස්කය කියා නුවරක් තවත් ඉතුරු නොවන්නේය. ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි!+
8 සිරියාවේ ප්‍රධාන නගරය දමස්කයයි. දමස්කය පාලනය කරන්නේ රෙෂින් රජුයි. තව අවුරුදු හැටපහකින් එෆ්‍රායිම්වරු ජාතියක් හැටියට පොළොවෙන් තුරන් වනු ඇත.+
17 දමස්කයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ “දමස්කය කියා නුවරක් තවත් ඉතුරු නොවන්නේය. ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි!+