ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 16:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ‘අපට ගැලවීම අත් කර දෙන දෙවියනි, අපව බේරාගන්න.+

      ඔබේ ශුද්ධ නාමයට ප්‍රශංසා කිරීමටත්+ ඔබව පැසසීමටත් හැකි වන පිණිස+

      විවිධ දේශයන්වලට විසුරුවාහැරිය අපව නිදහස් කර එකට එක් රැස් කරන්න.+

  • ගීතාවලිය 65:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඔබ ගරුබිය උපදවන ක්‍රියා කර අපට පිළිතුරු දෙන්නෙහිය. ඔබ සිදු කරන ඒ සියලු ක්‍රියා ධර්මිෂ්ඨය.+

      අපට ගැලවීම ලබා දෙන දෙවියනි,+

      මිහිතලයේද මහ සයුරේද වෙසෙන සියල්ලන්ගේ විශ්වාසය ඔබය.+

  • ගීතාවලිය 79:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 අපට ගැලවීම ලබා දෙන දෙවියනි,+

      ඔබේ නාමය ගෞරවයට පත් වන පිණිස අපට උපකාර කරන්න.+

      ඔබේ නාමය වෙනුවෙන් අපව ගලවාගන්න. අපේ පව්වලට සමාව දෙන්න.+

  • හබක්කුක් 3:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා දෙවි නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි.+ මට ගැලවීම ලබා දෙන දෙවි කෙරෙහි ප්‍රීති වන්නෙමි.+

  • එළිදරව් 7:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුහු මහත් හඬින් නොනවත්වා මෙසේ කියති. “අපට ගැලවීම ලැබෙන්නේ සිංහාසනය මත ඉඳගෙන සිටින+ අපගේ දෙවිගෙන්+ හා බැටළු පැටවාගෙන්ය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න