ගීතාවලිය 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ ජාතීන්ට තරවටු කළෙහිය.+ දුෂ්ටයාව විනාශ කළෙහිය.+ඔබ ඔවුන්ගේ නාමය සදහටම මකා දැමුවෙහිය.+ යෙසායා 33:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ ගර්ජනාව ඇසෙද්දී සතුරෝ පලා යති.+ ඔබ නැඟී සිටින විට ජාතීහු කලබල වී ඒ මේ අත දුවති.+