ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 46:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ජාතීහු කැලඹුණෝය.+ රාජ්‍යයන් බිඳ වැටිණ.

      ඔහුගේ හඬට පොළොව දිය වී ගියේය.+

  • ගීතාවලිය 68:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 68 දෙවියනි, නැඟී සිට+ ඔබේ සතුරන්ව විසුරුවාහරින්න.+

      ඔබට වෛර කරන්නෝ පරාජයට පත් වී පලා යත්වා!+

  • යෙසායා 17:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ජාතීන්+ වේගයෙන් ගලා යන ජල ධාරා මෙන් කෑ මොර ගසන නමුත් දෙවි ඔවුන්ට තරවටු කරයි.+ ඔවුහු හැරී විගස පලා යන්නෝය. කඳු බෑවුම් අසල සුළඟට ගසාගෙන යන දහයියා මෙන්ද සුළිසුළඟට හසු වූ වියළී ගිය පැළෑටියක් මෙන්ද ඔවුහු ගසාගෙන යන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න