උත්පත්ති 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි.+ පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.”*+ එසකියෙල් 34:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම උන්ටද මාගේ කන්ද අවට මුළු ප්‍රදේශයටද ආශීර්වාද කරන්නෙමි.*+ මම දේශයට නියම කලට වර්ෂාව දෙන්නෙමි. ආශීර්වාද නමැති වැස්ස කඩා හැළෙන්න සලස්වන්නෙමි.+ සෙකරියා 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යූදා හා ඊශ්‍රායෙල් දේශයේ වැසියෙනි,+ ජාතීන් ඔබව ශාප ලත් සෙනඟක් ලෙස සැලකූ බව ඇත්තයි.+ නමුත් මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මාර්ගයෙන් ජාතීහු ආශීර්වාද ලබන්නෝය.+ එබැවින් භය නොවන්න.+ ධෛර්යවත් වී ඔබට දුන් වැඩ කොටස නිම කරන්න.”+ ගලාති 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවැනි දෙයක් සිදු වූයේ ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශීර්වාදය යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සියලු ජාතීන්ට+ ලබා දීමටය. එමනිසා අපගේ විශ්වාසය මගින්+ අපට පොරොන්දු වී තිබුණු දෙවිගේ බලය+ ලබාගැනීමට අපට අවස්ථාව ලැබිණ.
3 ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි.+ පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.”*+
26 මම උන්ටද මාගේ කන්ද අවට මුළු ප්‍රදේශයටද ආශීර්වාද කරන්නෙමි.*+ මම දේශයට නියම කලට වර්ෂාව දෙන්නෙමි. ආශීර්වාද නමැති වැස්ස කඩා හැළෙන්න සලස්වන්නෙමි.+
13 යූදා හා ඊශ්‍රායෙල් දේශයේ වැසියෙනි,+ ජාතීන් ඔබව ශාප ලත් සෙනඟක් ලෙස සැලකූ බව ඇත්තයි.+ නමුත් මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මාර්ගයෙන් ජාතීහු ආශීර්වාද ලබන්නෝය.+ එබැවින් භය නොවන්න.+ ධෛර්යවත් වී ඔබට දුන් වැඩ කොටස නිම කරන්න.”+
14 එවැනි දෙයක් සිදු වූයේ ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශීර්වාදය යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සියලු ජාතීන්ට+ ලබා දීමටය. එමනිසා අපගේ විශ්වාසය මගින්+ අපට පොරොන්දු වී තිබුණු දෙවිගේ බලය+ ලබාගැනීමට අපට අවස්ථාව ලැබිණ.