යෙසායා 22:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් ඔබ එය ගණනකට නොගෙන ගොනුන්වද බැටළුවන්වද මරා මස් කමින්, වයින් බොමින්,+ ‘අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු’ කියමින් ප්‍රීති වන්නහුය.”+ දානියෙල් 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බෙල්ෂසර් රජ+ තම රාජ්‍යයේ අධිපතීන් දහසකට මහා භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය. ඒ මංගල්‍යයේදී ඔවුන් සියලුදෙනා ඉදිරියේ ඔහු වයින් බොමින් සිටියේය.+
13 එහෙත් ඔබ එය ගණනකට නොගෙන ගොනුන්වද බැටළුවන්වද මරා මස් කමින්, වයින් බොමින්,+ ‘අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු’ කියමින් ප්‍රීති වන්නහුය.”+
5 බෙල්ෂසර් රජ+ තම රාජ්‍යයේ අධිපතීන් දහසකට මහා භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය. ඒ මංගල්‍යයේදී ඔවුන් සියලුදෙනා ඉදිරියේ ඔහු වයින් බොමින් සිටියේය.+