ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 21:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 භෝජන සංග්‍රහයට මේසය සූදානම් කරන්න. අසුන් සූදානම් කරන්න. ඇති තරම් කන්න, බොන්න!+ පාලකයෙනි,+ දැන් නැඟිට පලිහට තෙල් ආලේප කරන්න.+

  • 1 කොරින්ති 15:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් අන් මිනිසුන් මෙන් එෆීසයේ දරුණු වනසතුන් සමඟ සටන් වැදීමෙන් මට ඇති ප්‍රයෝජනය කුමක්ද?+ එසේනම්, “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියා සිතාගෙන සිටීම වඩාත් හොඳය.+

  • යාකොබ් 5:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබ මෙලොවෙහි ගත කර තිබෙන්නේ ඉතා සැපවත් ජීවිතයකි. ඔබ නිතරම ඔබේම ආශාවන් තෘප්තිමත් කරගැනීමට උත්සාහ දරා ඇත.+ මස් සඳහා තර කරන සතුන් හා සමානව ඔබේ හදවත් තර වී ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න