ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 8:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 “ඔවුන්ද ඔබට විරුද්ධව පව් කිරීමට ඉඩ ඇත.+ (මන්ද පව් නොකරන කිසි මනුෂ්‍යයෙක් නැත.)+ එවැනි අවස්ථාවක ඔබට ඔවුන් කෙරෙහි දැඩි කෝපයක් ඇති වී ඔවුන්ව දුර හෝ ළඟ හෝ තිබෙන සතුරු දේශයකට ගෙන යෑමට ඔවුන්ගේ සතුරන්ට ඔබ ඉඩ දිය හැක.+

  • 2 රාජාවලිය 13:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝයහාෂ් රජුට ඉතුරු වූයේ අසරුවන් පනස්දෙනෙකුත් අශ්ව රථ දහයකුත් පාබළ හමුදාවේ භටයන් දසදහසකුත් පමණි.+ මන්ද කමතේ පාගා දමන බොල් මෙන්+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට සිරියාවේ රජ කටයුතු කර තිබිණ.+

  • යෙසායා 1:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 බොර වැනි වූ ඔබේ සියලු අපවිත්‍රකම් මම මගේම අතින් ඉවත් කරන්නෙමි.* ඔබේ සියලු කිලුටුකම්ද ඉවත් කර+ ඔබව පිරිසිදු තත්වයකට ගෙනෙන්නෙමි.

  • මතෙව් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දැනුත් ඔහුගේ අතේ ධාන්‍ය පොළන කුල්ලක් තිබෙනවා. ඔහු තමන්ගේ කමත හොඳින් පිරිසිදු කර හොඳ තිරිඟු ගබඩාවට රැස් කරයි.+ නමුත් කිසිවෙකුට නිවිය නොහැකි ගින්නකින් ඔහු දහයියා සියල්ල දවා දමයි.”+

  • හෙබ්‍රෙව් 12:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ද යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය. ඇත්තෙන්ම තම පුත්‍රයෙකු ලෙස පිළිගන්නා සෑම කෙනෙකුට ඔහු දඬුවම් කරන්නේය.”*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න