උත්පත්ති 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නම්ද ඒ ඒ නම්වලට අනුව පැවත ආ පවුල්ද මෙසේ විය. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුත්‍රයා නෙබායොත්ය.+ ඔහුගේ අනික් පුත්‍රයන් නම් කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+ ගීතාවලිය 120:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මට දුක් වේ! මන්ද මම මෙෂෙක්හි+ විදේශිකයෙකු මෙන් වාසය කළෙමි.කේදාර්හි+ කූඩාරම් ගසාගත් අය සමඟ මට ජීවත් වීමට සිදු විය. සලමොන්ගේ ගීතිකාව 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “යෙරුසලමේ ළඳුනේ,+ මම කේදාර්හි කූඩාරම්+ මෙන් කලු වුණත් සලමොන් රජුගේ කූඩාරම+ මෙන් ප්‍රියකරුය. යෙසායා 42:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පාළුකරයේද+ ඒ අවට පිහිටි නුවරවලද කේදාර්වරුන්ගේ+ ගම්මානවලද පර්වත මතද ජීවත් වන සියල්ලෙනි,+ ඔබේ හඬ නඟන්න. කඳු මුදුන්වලට ගොස් ප්‍රීති ඝෝෂා නඟන්න. එසකියෙල් 27:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 අරාබි ජාතිකයෝ+ හා කේදාර් ගෝත්‍රයේ+ සියලු අධිපතීහු ඔබ වෙනුවෙන් වෙළඳාම් කළෝය. ඔවුහු ඔබ වෙත එළුවන්වද බැටළුවන්වද ගෙනාවෝය.+
13 ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නම්ද ඒ ඒ නම්වලට අනුව පැවත ආ පවුල්ද මෙසේ විය. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුත්‍රයා නෙබායොත්ය.+ ඔහුගේ අනික් පුත්‍රයන් නම් කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+
5 මට දුක් වේ! මන්ද මම මෙෂෙක්හි+ විදේශිකයෙකු මෙන් වාසය කළෙමි.කේදාර්හි+ කූඩාරම් ගසාගත් අය සමඟ මට ජීවත් වීමට සිදු විය.
11 පාළුකරයේද+ ඒ අවට පිහිටි නුවරවලද කේදාර්වරුන්ගේ+ ගම්මානවලද පර්වත මතද ජීවත් වන සියල්ලෙනි,+ ඔබේ හඬ නඟන්න. කඳු මුදුන්වලට ගොස් ප්‍රීති ඝෝෂා නඟන්න.
21 අරාබි ජාතිකයෝ+ හා කේදාර් ගෝත්‍රයේ+ සියලු අධිපතීහු ඔබ වෙනුවෙන් වෙළඳාම් කළෝය. ඔවුහු ඔබ වෙත එළුවන්වද බැටළුවන්වද ගෙනාවෝය.+