ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 7:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 බලන්න! ඔහුව හමු වන්න ස්ත්‍රියක් පැමිණ සිටියි. ගණිකාවකගේ ඇඳුමෙන් සැරසී+ සිටින ඇය කපටි සිතක් ඇති ස්ත්‍රියකි.

  • යෙරෙමියා 30:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබට බොහෝ සෙයින් ආලය කළ අයම දැන් ඔබව අමතක කර ඇත.+ ඔවුන් තවදුරටත් සොයන්නේ ඔබව නොවේ. ඔබ බොහෝ වැරදි කළහුය.+ ගණන් කිරීමට නොහැකි තරම් පාප කළහුය.+ සතුරෙකු පහර දෙන්නාක් මෙන් මා ඔබට පහර දුන්නෙත්+ කෲර මිනිසෙකු දඬුවම් කරන්නාක් මෙන් මා ඔබට දඬුවම් කළෙත්+ ඒ නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න