විලාප ගී 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මුළු රාත්‍රිය පුරාම ඇය හඬා වැලපෙන්නීය.+ ඇගේ කඳුළු දෙකොපුල් දිගේ ගලා යන්නේය.+ඇයව සැනසවීමට ඇගේ එක පෙම්වතෙක්වත් අද ඇය අසල නැත්තේය.+ඇය වටා රොක් වී සිටි ඇගේ මිතුරු මිතුරියෝ අද ඇයට සතුරුකම් කරන්නෝය.+ ඇයට ද්‍රෝහිකම් කරන්නෝය.+ විලාප ගී 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මට බොහෝ සෙයින් ප්‍රේම කළ අයගෙන් මා උපකාර පැතුවත්+ ඔවුහු මට පිහිට වුණේ නැත.පණකෙන්ද රැකගැනීම සඳහා කෑමට යමක් සොයමින්+නුවරේ ඒ මේ අත ඇවිද ගිය මාගේ පූජකයොත් වැඩිමහල්ලොත් එහිදීම මිය ගියෝය.+
2 මුළු රාත්‍රිය පුරාම ඇය හඬා වැලපෙන්නීය.+ ඇගේ කඳුළු දෙකොපුල් දිගේ ගලා යන්නේය.+ඇයව සැනසවීමට ඇගේ එක පෙම්වතෙක්වත් අද ඇය අසල නැත්තේය.+ඇය වටා රොක් වී සිටි ඇගේ මිතුරු මිතුරියෝ අද ඇයට සතුරුකම් කරන්නෝය.+ ඇයට ද්‍රෝහිකම් කරන්නෝය.+
19 මට බොහෝ සෙයින් ප්‍රේම කළ අයගෙන් මා උපකාර පැතුවත්+ ඔවුහු මට පිහිට වුණේ නැත.පණකෙන්ද රැකගැනීම සඳහා කෑමට යමක් සොයමින්+නුවරේ ඒ මේ අත ඇවිද ගිය මාගේ පූජකයොත් වැඩිමහල්ලොත් එහිදීම මිය ගියෝය.+