-
නෙහෙමියා 13:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 සබත් දවසට පෙර දවසේදී අඳුර වැටෙන්න කලින් යෙරුසලමෙහි දොරටු වසා දමන්න මම අණ කළෙමි. දොරටු වහාම වසා දමනු ලැබීය.+ ඉන්පසු, සබත් දවස නිමා වන තුරු දොරටු නැවත විවෘත නොකළ යුතු බව මම අණ කළෙමි. එමෙන්ම මාගේ සේවකයන් කිහිපදෙනෙකුවද දොරටු අසල රඳවා, සබත් දවස අතරතුරේදී නුවර තුළට කිසිම දෙයක් ප්‍රවාහණය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න කියා ඔවුන්ට පැවසුවෙමි.+
-