ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 30:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “වහල්භාවයේ සිටින යාකොබ්ගෙන් පැවතෙන්නන්ව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ට මම අනුකම්පාවෙන් සලකා ඔවුන්ගේ වාසස්ථාන යළි පිහිටුවන්නෙමි. කලින් පිහිටා තිබූ කන්ද මතම ඒ නුවර නැවත ගොඩනඟනු ලැබේ.+ එහි බලකොටු, ඒවා තිබුණු ස්ථානවලම නැවත ඉදි කරනු ලැබේ.+

  • යෙරෙමියා 32:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කිරීමට මම ඉතා සතුටින් බලා සිටින්නෙමි.+ මම ඔවුන්ව මේ දේශයේ ස්ථිර ලෙස පිහිටුවන්නෙමි.+ මා ඒ දේ කරන්නේ මාගේ මුළු හදවතින්මය.’”

  • ආමොස් 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘ඒ දවසේදී, බිඳ වැටී ඇති+ දාවිත්ගේ ගෘහය+ මම නැවත ගොඩනඟන්නෙමි.+ එහි කැඩී බිඳී ගිය තැන් අලුත්වැඩියා කර එහි නටබුන් නැවත ගොඩනඟන්නෙමි. අතීතයේදී තිබුණු තත්වයටම නැවත එය ගෙනෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න