යෙරෙමියා 2:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “සොරෙක් හසු වූ විට අන් අය ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත් වන්නා සේ ඊශ්‍රායෙල් ජාතියත්+ ඔවුන්ගේ රජවරුත් පාලකයොත් පූජකයොත් අනාගතවක්තෘවරුත්+ ලැජ්ජාවට පත් වෙති.
26 “සොරෙක් හසු වූ විට අන් අය ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත් වන්නා සේ ඊශ්‍රායෙල් ජාතියත්+ ඔවුන්ගේ රජවරුත් පාලකයොත් පූජකයොත් අනාගතවක්තෘවරුත්+ ලැජ්ජාවට පත් වෙති.