ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 4:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යූදා+ සහ ඊශ්‍රායෙල් දේශවල විසූ ජනයා සුරක්ෂිතව කල් ගෙවූහ.+ සලමොන් රජකම් කළ මුළු කාලය පුරාම දාන් සිට බෙයර්-ෂෙබා+ දක්වා වාසය කළ සියලුදෙනා තම තමාගේ මිදිවැල යටද තම තමාගේ අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.+

  • හොෂෙයා 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් යූදා සෙනඟට මම දයාව පෙන්වන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ එහෙත් මා එසේ කරන්නේ දුන්නෙන්වත් කඩුවෙන්වත් යුද්ධයෙන්වත් අශ්වයන් හා අසරුවන් මාර්ගයෙන්වත් නොවෙයි.”+

  • සෙකරියා 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ‘මම යූදා පෙළපත උසස් කරන්නෙමි. යෝසෙප්ගේ පෙළපතත් බේරාගන්නෙමි.+ මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවාය. එබැවින් මම ඔවුන්ට දයාව පෙන්වා+ ඔවුන්ට වාසය කිරීමට තැනක් ලබා දෙන්නෙමි. ඔවුන් මට හඬගසන විට මම ඔවුන්ට උත්තර දෙන්නෙමි.+ එවිට මාගේ ආශීර්වාදය අහිමි වී තිබූ කාලය ඔවුන්ගේ මතකයට නැඟෙන්නේ නැත.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න