ගීතාවලිය 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+ යෙසායා 37:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 යෙහෝවා දෙවිගේ දූතයා+ ඇසිරියානු කඳවුරේ භටයන් එක්ලක්ෂ අසූපන්දහසක් මරා දැමුවේය.+ උදෑසනින්ම අවදි වූ සෙසු භටයින් අවට බැලූ විට ඔවුන්ට දකින්න ලැබුණේ සෑම තැනම තිබුණු මළ සිරුරු පමණි.+
16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+
36 යෙහෝවා දෙවිගේ දූතයා+ ඇසිරියානු කඳවුරේ භටයන් එක්ලක්ෂ අසූපන්දහසක් මරා දැමුවේය.+ උදෑසනින්ම අවදි වූ සෙසු භටයින් අවට බැලූ විට ඔවුන්ට දකින්න ලැබුණේ සෑම තැනම තිබුණු මළ සිරුරු පමණි.+