ගීතාවලිය 139:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ බලයට ළඟා විය නොහැකි, මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද?+ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද?+ යෙසායා 66:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 66 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ස්වර්ගය මාගේ සිංහාසනයය.+ පොළොව මාගේ පා පුටුවය.+ එසේනම්, ඔබ මට ගෘහයක් සාදන්නේ කොතැනද?+ මට වාසස්ථානයක් සූදානම් කළ හැකි ස්ථානයක් තිබේද?”+
7 ඔබේ බලයට ළඟා විය නොහැකි, මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද?+ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද?+
66 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ස්වර්ගය මාගේ සිංහාසනයය.+ පොළොව මාගේ පා පුටුවය.+ එසේනම්, ඔබ මට ගෘහයක් සාදන්නේ කොතැනද?+ මට වාසස්ථානයක් සූදානම් කළ හැකි ස්ථානයක් තිබේද?”+