23 පහනක එළියක් ඔබ තුළ නැවත කිසිදා බැබළෙන්නේද නැත. මනාලයෙකුගේවත් මනාලියකගේවත් හඬක් ඔබ තුළ නැවත කිසිදා ඇසෙන්නේද නැත.+ ඔබට ඒ දේ සිදු වන්නේ ඔබේ සංචාරක වෙළෙඳුන්+ පොළොවේ උසස් තනතුරු හෙබවූ නිලධාරීන්+ වූ නිසාය. එමෙන්ම ඔබේ භූතවාදී ක්‍රියා+ නිසා සියලු ජාතීන් නොමඟ ගිය නිසාය.