ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 14:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඊශ්‍රායෙල්වරුන්ව තමන්ගේම දේශය වෙතට ගෙන යන්නේ වෙනත් ජාතීන්ට අයත් ජනයායි. යෙහෝවා දෙවිගේ දේශයට පැමිණි පසු ඊශ්‍රායෙල් ජනයා එම ජාතීන්ව තමන්ගේ සේවක සේවිකාවන් ලෙස අයිති කරගනිති.+ ඔවුහු තමන්ව යටත් කරගෙන සිටි අයවද තමන්ගෙන් වැඩ ගත් අයවද යටත් කරගන්නෝය.+

  • යෙරෙමියා 50:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 “බලන්න! උතුරු දේශයෙන් සෙනඟක් පැමිණෙන්නෝය. පොළොවේ දුර ඈත ප්‍රදේශවලින්+ බලවත් ජාතියක්ද+ ශ්‍රේෂ්ඨ රජවරුද+ ඇයට විරුද්ධව නැඟී එන්නෝය.

  • යෙරෙමියා 51:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 බැබිලෝනිය යෙහෝවා දෙවිගේ හස්තයේ තිබූ රන් කුසලානයක් මෙනි.+ ඒ කුසලානයෙන් ඇය මුළු ලොවම මත් කළාය.+ සියලු ජාතීන් උමතුවෙන් හැසිරුණේ+ ඇගේ කුසලානයේ තිබූ වයින් පානය කළ නිසාය.+

  • හබක්කුක් 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔබ බොහෝ ජාතීන්ගෙන් වස්තු උදුරාගත්තෙහිය. ලේ වැගිරුවෙහිය. භූමියද නගරද එහි වැසියන්වද නැති නාස්ති කර දැමුවෙහිය.+ එබැවින් ඔවුන් අතරින් ඉතුරු වී සිටින අය ඇවිත් ඔබගේ වස්තුව කොල්ල කනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න